Trust. Desire. Achieve

Welcome to
studieslanka.com

Online Learning Platform for Digital Marketing & Social Media Advertising.

Digital marketing මුල සිට සරලව ඉගෙන ගන්න

බොහෝ දෙනෙක් ආසයි Digital Marketing ගෙදර ඉදන්ම නිවැරැදිව ඉගෙන ගන්න. ඉතින් අපි සූදානම් ඔබ වෙනුවෙන් ඔබේ ලගටම ඇවිත් උගන්නන්න.

ඔබට අවශ්‍ය සියලු පහසුකම් සහිතයි

ප්‍රවීණ ඇදුරු මඩුල්ල

වසර 10කට අධික ක්ශේත්‍රයේ අත්දැකීම් සහිත හොදම දේශකවරු අප සමග එක් වී ඇත.

පහසු අවම මිල ගණන්

ඔබට ලබාගැනීමට හැකි සාධාරණ අවම මිලක් යටතේ Video Tutorial ලබාගැනීමේ හැකියාව

ඕනෑම Device එකකින් සම්බන්ධ වීමේ හැකියාව

ඔබගේ Desktop පරිගණකයෙන්, Laptop හෝ Smart දුරකථනයෙන් Video නැරබීමේ හැකියාව ලබාදී ඇත.

සියලු Online Payments ක්‍රම

ඔබට Bank Deposit, Online Transfer හෝ Ez Cash මගින් ගෙවීම් කිරීමේ හැකියාව පවතී

Workshop Series

ඔබගේ පාඨමාලාවට අදාළව ඉදිරියේදි පවත්වන Workshop සදහා නොමිලේම සම්බන්ධ වීමේ හැකියාව ලබා දී ඇත.

සියලු Lecture Materials නොමිලේ

අදාල Lecture Material එම ඒකකය මිලදී ගත් විට නොමිලේ ම Download කරගත හැක.
The initiative taken to develop a virtual learning platform for AL education is filling a long existed vacuum. This ensures the safety of the students, specially during a period of pandemic while enabling the students to continue the studies irrespective of where the students and the teachers are. I strongly believe that this will revolutionise the future education and I extend my warm wishes to succeed.
ලොව පුරා දුරස්ථ අධ්‍යාපනික වැඩසටහන් ප්‍රචලිත වන අවධියක වාණිජ තක්සලාවක් සේම වෘත්තීය මාර්ගෝපදේශනයන් සපයන වෙබ් අඩවියක් දියත් කිරීමෙන් උසස් පෙළ ගුරුවරයෙකු ලෙස මා හට මෙන් ම උසස් පෙළ වාණිජ විෂය හදාරන සිසුන්ටද මහගු මෙහෙවරක් වන බව නොරහසකි.
This online platform introduced by studieslanka.com indeed a timely initiative and cater to wide range of student needs of distance learning and anytime learning. High Quality teaching provided by the panel of teachers will enhance student knowledge to face tough exam conditions effectively. I will all the best to studieslanka.com.
The virtual education is the most prominent learning pathway in the modern world as well as it is an ideal way to Sri Lankan education . Main superiorities are students safely during pandemic time, more viewing facilities, live streaming and FAQs individually according to the student's knowledge during any occasion. I vigorously believe that STUDIES LANKA is going to be the most demanding and innovative site in the island.
The trajectories of all the sectors have been terribly changed due to prevailing Covid-19 pandemic and according to my perspective firmly affected party is AL students. Therefore pertaining to that Studies Lanka is a best virtual platform which comprises eminent pannel of lectures. I deliberately stress that if students engage with Studies Lanka definitely you are able to conquer AL life. Best of luck both Studies Lanka and students!!
The learning program at STUDIES LANKA is a helpful platform which provides students an opportunity to study from an expert panel of lecturers in a convenient, virtual environment. If you are looking for a good online based tutor to help with your G.C.E. Advanced Level examinations, I believe studieslanka.com will be that partner for you.
I would like to recommend STUDY LANKA as one of the most outstanding online platform for every student who wants to get through their A levels with flying colours. That's because STUDY LANKA has being offering their courses through a talented and dedicated lecture panel
Bringing an innovative virtual platform to the Sri Lanken higher education arena is an opportunity what we’ve have been waiting for. Finally, thankful to Studieslanka.com, you all can recreate the Sri Lanken Advance Level education. For sure Studieslanka.com will be the best online education partners of yours..
ලොව නොවෙනස්ව පවතින එකම දෙය වෙනස් වීමයි.එම වෙනස් වීම් හා අනුගත වීමට අප හුරුවිය යුතුයි. Covid - 19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට එක්තරා ආකාරයක නව්‍ය මාවතකට යොමු කිරීමට හේතු කාරක වූ සිදු වීමක් ලෙස හැදින්විය හැක. මෙම E-Learning පද්ධති ශ්‍රී ලංකීය අධ්‍යාපනයේ නව පිටුවක් පෙරලනු නොඅනුමානයි. මෙම ගමනේ මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කරන Studieslanka.com ඔබටත්, එසේම මේ ගමනේ ගමන් කරන මාගේම නංගිලා මල්ලිලාටත් මගේ සුබ පැතුම් එක් කර සිටිමි. ඔබට ජය !
දැනුම සීමාකාරීව ලබාදෙන යුගයක, දැනුම සීමාවෙන් ඔබ්බට සොයායන දරුවන් සමාජය තුල ඇති කරවීමට අධයාපනයට ඇති තාක්ෂණික සීමාවන් ඉවත් කොට විවෘත අවස්ථාවන් ලබා දීම ඉතාමත්ම අත්යවශ්ය කරුණකි. ඊට Studies Lanka විසින් මංපෙත් විවර කිරීමට දරන වෑයම අතිශයින්ම අගයකල යුත්තකි. ලිං මැඩියන් බිහිකරන වත්මන් අධයාපන ක්රමය නිවැරදි දිශානතියට යොමුකිරීමට studies lanka ආයතනයට හැකියාව ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.
We always had the need for an online platform to connect with different lecturers and at the time we sat for A/Ls we barely had such a platform . And I think we could've done better if we had such a platform because it might have saved us so much time . And Studies Lanka would be the best place for any student to start their online academics and it would be the best place to grow themselves into their best version .
The panel of lecturers at Studies Lanka are exclusively talented in delivering the best to the students in a very proactive manner. They are committed to instill the will and passion in a learner to carry on their process of acquiring knowledge. Moreover, different teaching strategies are adopted by the lecturers based on the capability and confidence of the students. The main focus of Studies Lanka is to bring about a fruitful change in all the students who choose Studies Lanka to pursue their education.
The panel of lecturers at Studies Lanka are exclusively talented in delivering the best to the students in a very proactive manner. They are committed to instill the will and passion in a learner to carry on their process of acquiring knowledge. Moreover, different teaching strategies are adopted by the lecturers based on the capability and confidence of the students. Studies lanka is not just a platform with latest technology but also with highest quality video output and quality materials for students. Join with Studies lanka and feel the best virtual learning experience with highly qualified and highly experienced lecturers ever in the subject area.
Prev
Next